ඇමරිකාවේ මර්සී නාවික නෞකාව ත්‍රිකුණාමලය වරායට..

ඉන්දු-ආසියා-පැසිෆික් කලාපීය මානුෂිය ආධාර සහ ආපදා සහන (HADR) මූලික අරමුණ කරගත් වාර්ෂිකව පැවැත්වෙන පැසිෆික් සහයෝගීතා වැඩසටහන වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් මර්සී ආරෝග්‍යශාලා නෞකාව ඊයේ 25 දින ත්‍රිකුණාමලය වරායට සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී. මෙම මස 25 වන දින සිට මැයි 09 දක්වා ත්‍රිකුණාමල … Continue reading ඇමරිකාවේ මර්සී නාවික නෞකාව ත්‍රිකුණාමලය වරායට..